ශ්‍රී ලංකා තිපිටක පෙළ, අටුවා සහ සිංහල පරිවර්තනය
තිපිටක පෙළ සහ සිංහල පරිවර්තනය බුද්ධ ජයන්ති තිපිටක ග්‍රන්ථ මාලාවෙනි. පාළි අටුවා ඡට්ඨ සංගායනාවෙන් වන අතර එහි සිංහල පරිවර්තනය බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයේ මුද්‍රණයෙනි. මෙම වෙබ් අඩවිය සහ මෘදුකාංගය පහත ව්‍යාපෘති හා වෙබ් අඩවි වල සාමුහික ප්‍රයත්නයක ප්‍රතිඵලයකි.



